ට්‍රම්ප් BBCයෙන් බිලියන ගාණක වන්දි ඉල්ලලා
News
Posts »
:
ඒ එම සිදුවීම සම්බන්ධයෙන් BBC මාධ්‍ය ආයතනය ජනාධිපතිවරයාගෙන් සමාව ද ඉල්ලා ඇති පසුබිමකයි.
එම සිදුවීමට අදාළව BBC මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ඩෙබොරා ටර්නස් පසුගියදා ඉල්ලා අස්වී තිබුණා.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව නිර්මාණය කළ Trump: A Second Chance? යන වාර්තා චිත්‍රපටය සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යැවූ බවට එල්ලවූ විවේචනවලින් පසුවයි.
