අනු හා කනු මේ නම පහුගිය දින ටිකේ දැඩි කතා බහට ලක් වුණා.
අනු හා කනු මේ නම පහුගිය දින ටිකේ දැඩි කතා බහට ලක් වුණා.
९९ මගුල් ඇදුමෙන් ම ලස්සනට හැඩ වෙලා ඔයා. මන් කොහොම දරා ගන්නද පන ඔයා නෑ කියලා. ඔයා වෙනුවෙන් මන් ඔයාගෙ මතක එක්ක ජිවත් වෙනව පන. මගෙ ලග ඉන්න මන් මැරෙනකන් හරිද පන. ඔයා වෙනුවෙන් මන් මගෙ ජිවිතෙම කැප කරන්නම් මගෙ සුදු පැටියො. අපේ හීන ඔක්කොම අපි ඉලග ආත්මෙ ඉශ්ට කරගමු හරිද. බය වෙන්න එපා ඔයාගෙ සුරන්ගනාවි ඔයා එක්කම ඉන්නවා. ”
සොවී පතිරණ මුහුණුපොතේ සටහනකින්
මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහේ සිදුවීමක් ගැන කතාවක්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..
ඉතින් ඔන්න ඒ වෙනුවෙන් ඔහුගේ නිවසේ විශේෂ කිරි දානයක් පැවැත්විලා තියනවා.. මෙන්න ඒ ගැන ඔහුගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ සයහනක් පළ කරලා තිබුණා..
"මාගේ ජන්ම දිනයේදී වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද දින පෙරවරුවේ විජේරාම නිවසේදී පැවැත්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම දානමය පිංකම සංවිධානය කරන ලදී.
එහිදී ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පළමුව ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලබා ගත්තෙමි. අනතුරුව සත්පත්තිනි මෑණියන් උදෙසා නිසි ඇවතුම් පැවතුම් වලට අනුව කිරි අම්මාවරුන්ගේ දානය පවත්වන්නට යෙදුණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු හිතවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ."
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දෙනු ලැබුවා.
නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දින් අතර අමාත්‍ය ධූර 22ක් සඳහා ඇමති මණ්ඩලය පත් කරනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක - ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය
ආචාර්ය හරිනි අමරසුරිය - අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය
විජිත හේරත් - විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය
සුනිල් හදුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
කේ.ඩී.ලාල් කාන්ත - කෘෂි කර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය
බිමල් රත්නායක - ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය
වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය
චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය
නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශය
සරෝජා සවිත්‍රි පොල්රාජ් - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය
අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය
රාමලිංගම් චන්ද්‍රසේකර - ධිවර හා ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය
උපාලි පන්නිලගේ - ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ අමාත්‍යංශය
ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය
සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍යංශය
වසන්ත සමරසිංහ - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍යංශය
ඉංජිනේරු කුමාර ජයකෝඩි - බලශක්ති අමාත්‍යංශය
වෛද්‍ය ධම්මික පටබැදි - පරිසර අමත්‍යංශය
ඇත්තටම මේ වගේ දෙයක් ගෑනු ළමයෙක්ට දරාගන්න එක ටිකක් අපහසු දෙයක් කොහොම වුණත් අද ඔවුන් දෙන්නා මේ ප්‍රශ්නය ඉස්සරහා නිහඬ වෙලා නැහැ.. දිගින් දිගටම මේ වගේ කතා එක්ක තවදුරටත් හැංගිලා ඉන්න ඕන නැහැ කියලා අනුක්ෂි වගේම කනුෂ්කි මේ වතාවේ තමට සිදුවුණ මේ අසාධාරණයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න හිතාගෙන අද CIDයට ඇවිත් තිබුණා..
කිසියම් කණ්ඩායමක් විසින් AIතාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කරන මේ අපහාසාත්මක වීඩියෝව නිසා මේ වෙද්දී සමාජ මාධ්‍ය කැළබිලා.. රටම හඳුනන මේ සුරූපී අක්කා නගෝ දෙන්නා අද උදෑසන CIDයට ඇවිත් පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබුණා..
ඒ විතරක් මීට අදාළ පුද්ගලයින් සොයා හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල අංශ කටයුතු කරන බවයි මේ දෙන්නා වැඩිදුරටත් කියා සිටියේ.. එසේම ඒ දේවල් සමාජ මාධ්‍ය තුළ බෙදාහරින පිරිස් වෙතත් නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ..