නව රජයේ අමාත්‍යධූර 22 යි.

 


නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දෙනු ලැබුවා. 

නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දින් අතර අමාත්‍ය ධූර 22ක් සඳහා ඇමති මණ්ඩලය පත් කරනු ලැබුවා. 


ජනාධිපති අනුර කුමාර දිසානායක - ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය

ආචාර්ය හරිනි අමරසුරිය - අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය

විජිත හේරත් - විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය

සුනිල් හදුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය 

කේ.ඩී.ලාල් කාන්ත - කෘෂි කර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය 

බිමල් රත්නායක - ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය 

චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය 

නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශය

සරෝජා සවිත්‍රි පොල්රාජ් - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය

අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය

රාමලිංගම් චන්ද්‍රසේකර - ධිවර හා ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය

උපාලි පන්නිලගේ - ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ අමාත්‍යංශය

ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය 

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය

සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය

සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍යංශය 

වසන්ත සමරසිංහ - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය 

මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍යංශය 

ඉංජිනේරු කුමාර ජයකෝඩි - බලශක්ති අමාත්‍යංශය 

වෛද්‍ය ධම්මික පටබැදි - පරිසර අමත්‍යංශය



Ulasan

Catatan popular daripada blog ini

අනූ - කනූ වුණ සිද්ධියේ ඇත්ත නැත්ත හෙළි කරයි..

ඇමරිකා එක්සත් ජනපදයේ නව, දරුණු විය හැකි උණ ප්‍රභේදයක් පැතිරෙමින් පවතී. මෙම රෝග ලක්ෂණ සඳහා විමසිල්ලෙන් සිටින්න.

නාමල්ගේ නීති උපාධිය ගැන ඇමති නලින්ද කළ පැහැදිලි කිරීම