Posts

Showing posts from November, 2024

අනූ කනූගේ රෙදි ආයෙමත් ගැලවෙයි! ඇඩ්මින් ලසා සියල්ල එළියට දායි

Image
  අනු හා කනු මේ නම පහුගිය දින ටිකේ දැඩි කතා බහට ලක් වුණා. මේ විදියට දැඩි කතා බහට ලක් වුණේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සොයුරියන් යුවළක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා. ඔවුන්ට සම්බන්ධ වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය වී අපහාසාත්මක ආකාරයෙන් හුවමාරු වන බව කියමින් පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගොස් තිබුණා. එහිදී ඔහු චෝදනා කරන ලද පුද්ගලයා අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවකින් පවත්වමින් හෙළිදරව් කිරීමක් සිදු කළා.  එම වීඩියෝව පහතින්,

තව දවස් 20කින් ඔයා මගෙ හස්බන්ඩ් වෙන්න හිටියෙ..

Image
  ९९ මගුල් ඇදුමෙන් ම ලස්සනට හැඩ වෙලා ඔයා. මන් කොහොම දරා ගන්නද පන ඔයා නෑ කියලා. ඔයා වෙනුවෙන් මන් ඔයාගෙ මතක එක්ක ජිවත් වෙනව පන. මගෙ ලග ඉන්න මන් මැරෙනකන් හරිද පන. ඔයා වෙනුවෙන් මන් මගෙ ජිවිතෙම කැප කරන්නම් මගෙ සුදු පැටියො. අපේ හීන ඔක්කොම අපි ඉලග ආත්මෙ ඉශ්ට කරගමු හරිද. බය වෙන්න එපා ඔයාගෙ සුරන්ගනාවි ඔයා එක්කම ඉන්නවා. ” සොවී පතිරණ මුහුණුපොතේ සටහනකින් 

"අපේ පෞද්ගලිකත්වයට ගරු කරන්න.." ප්‍රවීණ සංගීතවේදියා, ඔහුගේ දික්කසාදය ගැන මුල්වරට සිය සමාජ මාධ්‍යවලට සටහනක් එක්කරමින් කී දේ මෙන්න..

Image
  මේ දවස්වල ඉන්දියාවේ සුපිරි තරු ගැන වැඩි වශයෙන් කතා වෙන කාලයක්.. විශේෂයෙන්ම ඔවුන්ගේ විවාහ දෙදරායාම් ගැන.. මේ ඇසෙන්නෙත් අන්න ඒ වගේ කතාවක්.. ඔහු ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂවරයෙක්.. ඒ.ආර්. රාහුමාන්, ඒ නම කියූ සැනින් නොදන්නා කෙනෙක් නැති තරම්.. මේ කියන්න යන්නේ ඇත්තටම ඔහුගේ රසිකයිට දුක හිතෙන ආරංචියක්.. මේ ප්‍රවීණ සංගීතවේදියා සිය බිරිඳ වන සහිරා බානුගෙන් වෙන්වීමට තීරණය කර තිබෙනවා.. ඒ ඔවුන්ගේ 29 වසරක විවාහ ජීවිතයට තිත තබමින්.. කෙසේ වෙතත්, 1995 වසරේ දී විවාහ වී ඇති ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටිනවා.. රහුමාන්ගේ බිරිඳ වන සයිරාගේ නීතිඥ වන්දනා ෂා යුවල වෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉන්දීය මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා... කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ ප්‍රවීණ සංගීතවේදියා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබුණේ, තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසයි... එම සටහන පහතින්..

මහින්ද මහත්තයාට කිරි අම්මලාගේ ආශීර්වාදය

Image
  මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහේ සිදුවීමක් ගැන කතාවක්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් ඔහුගේ නිවසේ විශේෂ කිරි දානයක් පැවැත්විලා තියනවා.. මෙන්න ඒ ගැන ඔහුගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ සයහනක් පළ කරලා තිබුණා.. "මාගේ ජන්ම දිනයේදී වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද දින පෙරවරුවේ විජේරාම නිවසේදී පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම දානමය පිංකම සංවිධානය කරන ලදී. එහිදී ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පළමුව ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලබා ගත්තෙමි. අනතුරුව සත්පත්තිනි මෑණියන් උදෙසා නිසි ඇවතුම් පැවතුම් වලට අනුව කිරි අම්මාවරුන්ගේ දානය පවත්වන්නට යෙදුණි. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු හිතවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ."

නව රජයේ අමාත්‍යධූර 22 යි.

Image
  නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දෙනු ලැබුවා.  නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දින් අතර අමාත්‍ය ධූර 22ක් සඳහා ඇමති මණ්ඩලය පත් කරනු ලැබුවා.  ජනාධිපති අනුර කුමාර දිසානායක - ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය ආචාර්ය හරිනි අමරසුරිය - අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය විජිත හේරත් - විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සුනිල් හදුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය  කේ.ඩී.ලාල් කාන්ත - කෘෂි කර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය  බිමල් රත්නායක - ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය  චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය  නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශය සරෝජා සවිත්‍රි පොල්රාජ් - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය අනුර කරුණාතිලක - නාගරික ...

අනූ - කනූ වුණ සිද්ධියේ ඇත්ත නැත්ත හෙළි කරයි..

Image
 "මේක ලොකු Pressure එක්ක.. මේ වගේ දෙයක් ගෑනු ළමයින්ට කරන්න එපා.." වෙව්ලන හඬින් ඇය කියූ ඒ කතාව මොකද්ද කියන එක සමාජ මාධ්‍ය පරිහරණය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී දන්නවා ඇති.. ඇත්තටම මේ වගේ දෙයක් ගෑනු ළමයෙක්ට දරාගන්න එක ටිකක් අපහසු දෙයක් කොහොම වුණත් අද ඔවුන් දෙන්නා මේ ප්‍රශ්නය ඉස්සරහා නිහඬ වෙලා නැහැ.. දිගින් දිගටම මේ වගේ කතා එක්ක තවදුරටත් හැංගිලා ඉන්න ඕන නැහැ කියලා අනුක්ෂි වගේම කනුෂ්කි මේ වතාවේ තමට සිදුවුණ මේ අසාධාරණයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න හිතාගෙන අද CIDයට ඇවිත් තිබුණා.. කිසියම් කණ්ඩායමක් විසින් AIතාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කරන මේ අපහාසාත්මක වීඩියෝව නිසා මේ වෙද්දී සමාජ මාධ්‍ය කැළබිලා.. රටම හඳුනන මේ සුරූපී අක්කා නගෝ දෙන්නා අද උදෑසන CIDයට ඇවිත් පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබුණා.. ඒ විතරක් මීට අදාළ පුද්ගලයින් සොයා හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල අංශ කටයුතු කරන බවයි මේ දෙන්නා වැඩිදුරටත් කියා සිටියේ.. එසේම ඒ දේවල් සමාජ මාධ්‍ය තුළ බෙදාහරින පිරිස් වෙතත් නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ..