මේ දවස්වල ඉන්දියාවේ සුපිරි තරු ගැන වැඩි වශයෙන් කතා වෙන කාලයක්.. විශේෂයෙන්ම ඔවුන්ගේ විවාහ දෙදරායාම් ගැන.. මේ ඇසෙන්නෙත් අන්න ඒ වගේ කතාවක්..
ඔහු ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂවරයෙක්.. ඒ.ආර්. රාහුමාන්, ඒ නම කියූ සැනින් නොදන්නා කෙනෙක් නැති තරම්.. මේ කියන්න යන්නේ ඇත්තටම ඔහුගේ රසිකයිට දුක හිතෙන ආරංචියක්.. මේ ප්‍රවීණ සංගීතවේදියා සිය බිරිඳ වන සහිරා බානුගෙන් වෙන්වීමට තීරණය කර තිබෙනවා..
ඒ ඔවුන්ගේ 29 වසරක විවාහ ජීවිතයට තිත තබමින්.. කෙසේ වෙතත්, 1995 වසරේ දී විවාහ වී ඇති ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටිනවා..
රහුමාන්ගේ බිරිඳ වන සයිරාගේ නීතිඥ වන්දනා ෂා යුවල වෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉන්දීය මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා... කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ ප්‍රවීණ සංගීතවේදියා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබුණේ, තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසයි...

එම සටහන පහතින්..