0 Chapters
අනු හා කනු මේ නම පහුගිය දින ටිකේ දැඩි කතා බහට ලක් වුණා.
මේ විදියට දැඩි කතා බහට ලක් වුණේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සොයුරියන් යුවළක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා.
ඔවුන්ට සම්බන්ධ වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය වී අපහාසාත්මක ආකාරයෙන් හුවමාරු වන බව කියමින් පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගොස් තිබුණා.
එම වීඩියෝව පහතින්,

